Skip to content Skip to sidebar Skip to footer

Notices for 17/12/2023

පළාතභාර පියතුමාගේ දැන්වීම්.

A)*නත්තල් සමයේ හා අලුත් අවුරුදු සමයේ දේවමෙහෙයන් සහ වේලාවන් මෙසේය.
දෙසැම්බර් මස 17 වන දා සවස 6.00 ට නත්තල් කැරොල්
24 වන දා උදැසන 7.30 සිංහල එක් දේවමෙහෙයක් පමණි.
24 වන දා රාත්‍රී 11.30ට – සිංහල (නත්තල බලපොරෝත්තුවීමේ දේවමෙහෙය)
25 වන දා උදැසන 5.30ට – ඉංග්‍රීසි (නත්තල් දේවමෙහෙය)
25 වන දා උදැසන 7.30ට – සිංහල (නත්තල් දේවමෙහෙය)
25 වන දා උදැසන 10.00ට – සිංහල (නත්තල් දේවමෙහෙය ගිලනුන් උදෙසා)
27 වන දා සවස 6.00 ට – දේවස්ථානයේ 163 වන සංවත්සරික දේව මෙහෙය හා සක්ෂිදැරීමේ පෙරහැර ඉන් අනතුරුව එක්සත් රාත්‍රී භෝජනය පැවැත්වේ. ටිකට් පතක් රු.200ක් වේ ඒවා පළාත් කාර්යාලයෙන් ලබා ගන්න.
දෙසැම්බර් 31 වන ඉරුදින උදැසන 7.30 සිංහල දේවමෙහෙය පමණක් පැවැත්වෙන බව කරුණාවෙන් සලකන්න. එදින සවස දේවමෙහෙය නොපැවැත්වේ.
දෙසැම්බර් 31 වන දා රාත්‍රී 11.30ට – සිංහල (නව වසර බලාපොරොත්තුවීමේ දේවමෙහෙය)
ජනවාරි 1 වන දා උදැසන 5.30ට – ඉංග්‍රීසි
ජනවාරි 1 වන දා උදැසන 7.30ට – සිංහල
ජනවාරි 1 වන දා උදැසන 10.00ට – සිංහල දේවමෙහෙය (ගිලනුන් උදෙසා)
B) සුවකිරීමේ දේවමෙහෙය නැවත ආරම්භ වන්නේ 2024 ජනවාරි මස 11 වන බ්‍රහස්පතින්දාය.
සුව කිරීමේ දේවමෙහෙය ලබන වර්ෂයේ යලි ආරම්භ වන්නේ ජනවාරි මස 11 වන බ්‍රහස්පතින්දාය.
බයිබල් අධ්‍යනය ලබන බදාදා සවස 6.30 පැවැත්වේ. ඉන් පසු එය නැවත ලබන වර්ෂයේ ජනවාරි මස 10 වන දිනය.

Notices from the Incumbent.

A)Christmas and New Year Services times are as follows.
December 17th – Carol service 6.00 pm.
24th Sunday 7.30 am Sinhala, one service only.
24th – 11.30 pm – Sinhala (Watchnight Service)
25th – 5.30 am – English (Christmas Service)
25th – 7.30 am – Sinhala (Christmas Service)
25th – 10.00 am – Sinhala (Christmas Service for Sick)
27th – 6.00 pm – Church 163rd Anniversary Service (Procession followed by dinner. Price of a ticket is Rs.200/=. Available at Parish Office)
31st December Sunday 7.30 am Sinhala, one service only.
5.00 pm – NO Evening SVS
31st December – 11.30 pm – Sinhala (Midnight Service)
1st Jan – 5.30 am – English (New Year Service)
1st Jan – 7.30 am – Sinhala (New Year Service)
1st Jan – 10.00 am – Sinhala (New Year Service for Sick)

B) * The Healing Service will start again next year on Thursday 11th January.

*Bible study will be held next Wednesday at 6.30 pm. The next Bible study would be on 10 th January 2024.

පළාත භාර පියතුමා හා භාරකාර මණ්ඩලයේ දැන්වීම්

2023 දෙසැම්බර් 27 වන දින අප දේවස්ථානයේ 163 වන සාංවස්තරික දේවමෙහෙය විශ්‍රාමික කිර්තිසිරි ප්‍රනාන්දු රදගුරු හිමිපාණාන්ගේ ප්‍රධානත්වයෙන් පස්වරු 6.00 ට පැවැත්වේ.

මෙවර සක්ෂිදැරීමේ පෙරහැර ගමන් කරනුයේ අප දේවස්ථානයෙන් ආරම්භ වී, කැනන් ජේකබ් මෙන්ඩිස් මාවත, මෙන්ඩිස් ලේන්, M.J.C. ප්‍රනාන්දු මාවත, රාවතාවත්ත 2 වන පටුමග, රාවතාවත්ත 1 වන පටුමග හරහා J.L. ප්‍රනාන්දු මාවත (BLAඉදිරිපස පාර) ඔස්සේ දේවස්ථානයට පැමිණීමට කටයුතු යොදා ඇත.

දේවමෙහෙයෙන් අනතුරුව සුපුරුදු පරිදි එක්සත් රාත්‍රී භෝජනය පැවැත්වෙන අතර ඒ සදහා ටිකට් පතක් රු.200/= වේ. එම ටිකට් පත් අද දින සිට පළාත් කාර්යාලයෙන් හෝ ඔබ පළාතට නම් කර ඇති සහය නිලධාරීන්ගෙන් ලබා ගත හැක. ටිකට් පත් නිකුත් කරන අවසාන දිනය දෙසැම්බර් මස 20 වන දින බැවින් අවසන් මොහොත වන තෙක් නොසිට ඔබගේ ට්කට් පත් කල් වෙලා ඇතුව මිලදී ගන්නා ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටිමු. මේ සදහා ඔබ දක්වන්නාවූ සහයෝගය ගැන අපි ඉතා අගය කොට සලකමු.

Notices from the Incumbent and Board of Wardens.

163rd Church Anniversary will be held on December 27th 2023, starting at 6.00 pm and the preacher will be Rt. Rev. Keerthisiri Fernando. (Bishop Emeritus)

This year’s procession route will be Cannon Jacob Mendis Mw, Mendis Lane, MJC F’do Mw, Rawathawatta 2nd Lane, Rawathawatta 1st Lane & returning to the church through JL Fernando Lane. (In front of BLA)

Soon after the service dinner will be held as usual and the price of the ticket will be Rs.200/=. The tickets can be obtained from the Parish Office or the Sides person who has been appointed to your area. The last day would be 20th December and we would like to request you to buy your tickets at your earliest.

ඉවැන්ජලිස්ත කමිටුවේ දැන්වීමක්.

රෝහල්ගත වූවන්ගේ සුවදුක් විමසා, ඔවුන් වෙනුවෙන් යාච්ඤා කිරීමට වැඩසටහනක් අප දේවස්ථානය මගින් සංවිධානය කිරීමට කටයුතු කර ඇත. ඒ සදහා පවත්වනු ලබන පෙරහුරු වැඩසටහනක් 2024 ජනවාරි මස පැවැත්වීමට නියමිත අතර එයට ස්වෙච්ජාවෙන් ඉදිරිපත් වීමට කැමති ඔබගේ නම් පළාත් කාර්යාලයට ලබා දෙන මෙන් ඉල්ලා සිටිමු.

ගෘහ සෛල

පළාතේ ගෘහ සෛල පහත ස්ථානයන් හි පැවැත්වේ.
යොහාන් ප්‍රනාන්දු
ධරමරත්න පාර,
රාවතාවත්ත.
දෙසැම්බර් 18 වන සදුදා සවස 7.00 ට

චිත්‍රා පීරිස්
මෙන්ඩිස් ලේන්ඉඩම
දෙසැම්බර් 18 වන සදුදා සවස 5.00 ට

Notice from the Evangelical committee.

Our church has organized a program to inquire about the well–being of the hospitalized and pray for them. A rehearsal program for that purpose is scheduled to be held in January 2024 and those who wish to volunteer for it are requested to give their names to the Parish Office.

Home Cells

Prayer cells will be at the following residence.
Mr.Yohan Fernando
Dharmarathna Av,Rawathawatta
18th December @ 7.00pm
Mrs. Chitra Peiris
Mendis Av,Idama
18th December @ 5.00pm

පළාත් කාර්යාලයේ දැන්වීමක්.


පළාත් කාර්යාලය දෙසැම්බර් මස 23 වන දින සිට 27 වන දින දක්වා වසා ඇති බව කරුණාවෙන් සලකන්න.

Notice from the Parish Office.


Please note that the Parish Office will be closed from the 23rd to the 27th of December.

බාල සමාජයේ දැන්වීමක්


වර්ෂ 2023 දෙසැම්බර් මස 10 වැනි ඉරුදින පළාත් ශාලාවේදී පැවැත්වූ අපගේ වාර්ෂික මහාසභා රැස්වීමේදී පත් වූ නිලධාරීන් පහත සදහන් කරමු.

සභාපති – ගෞ. මලින්ද ද මැල්දේ වගැතිතුමා
ගිහි සභාපති – නිමිත සේනාරත්න
උප සභාපති – ඩියෝන් ලෝරන්ස්
ලේකම් – නිසිත සේනාරත්න
උප ලේකම් – ෂෙරෝන් මැන්දිස්
භාණ්ඩාගාරික – ලේව්මිත් භාරතී
උප භාණ්ඩාගාරික – අනුසර ලියනආරච්චි
ආත්මික ලේකම් – ශෙනුමි සමරතුංග
අධ්‍යාපනික ලේකම් – රධ්ශ්ක මැන්දිස්
ක්‍රීඩා ලේකම් – ෂයන් ප්‍රනාන්දු
සමාජීය ලේකම් – ෂමින් පෙරේරා

Notice from the Junior Guild – Office Bearers.


The following office Bearers were elected at the A.G.M. held on 10th December 2023.

President – Rev.Malinda de Mel
Lay President – Nimitha Senarathne
Vice President – Diyon Lorence
Secretary – Nisitha Senarathne
Asst. Secretary – Sheron Mendis
Treasurer – Lewmith Bharathi
Asst. Treasurer – Anusara Liyanarchchi
Spiritual Secretary – Shenumi Samarathunga
Educational Secretary – Radishka Mendis
Social Secretary – Shameen Perera
Sports Secretary – Shayan Fernando